Support us
This center is self-supporting through your donations alone. Your contributions allow the monastery to center its programs and outreach.
Donations can be made to the following Account:
Account Name: Rideekanda Senasana Foundation Account Name: 101490145572 ( Bank Name: NSB &rpa National Savings Bank ) Branch: NSB City Plus/ Head Office Bank code: 7719 Branch code: 0149 Swift code: NSBALKLX Further Details Please contact :(+94 714 283 258 Dhananjaya B Heenkenda)
භාවනා කුටි නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය
රිදීකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භාවනායෝගී භික්ෂුන් වහන්සේලා සහ භවනායෝගීන් සඳහා අවශ්‍ය භාවනා කුටි නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය. දැනට පවතින භාවනා කුටි වල සීමිත බව නිසා අලුතින් නව භාවනා කුටි නිර්මාණය කිරීම තුලින් භවනායෝගීන් වැඩි පිරිසකට ආරණ්‍ය තුල නේවාසිකව වැඩ සිට භාවනා කටයුතු කරගැනීමට පහසු වනු පිණිස, ඔබටත් මේ උතුම් කටයුත්තට සැදැහැ සිතින් සම්බන්ධ වීමට ඉතා ගෞරවයෙ...
රිදීකන්ද ආරණ්‍ය සේනාසනයේ යෝජිත නව තෙමහල් ගොඩනැගිල්ල
Video Link: https://youtu.be/CJxdND4hKZ0 මාතලේ උඩස්ගිරිය රිදීකන්ද ආරණ්‍ය සේනාසනය නිර්වාණ මාර්ගය සොයන භාවනායෝගීන් සඳහා මනා තෝතැන්නක් වන අතර හුදෙකලාව ආරණ්‍ය පැවිදි ජීවිතය සඳහා ද නිවහනකි. පැමිණෙන දෙස් විදෙස් භාවනායෝගීන්ට අවශ්‍ය පහසුකම් සැපයීමත්, තාවකාලික පැවදි පුහුණු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමටත් අවශ්‍ය පරි...
තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා
ඉදිකෙරමින් තෙමහල් ගොඩනැගිල්ලේ බිම් මහළ සහ ප්‍රථම මහළ හි සංවර්ධන වැඩ නිමකිරීම සඳහා අවශ්‍ය බැතිබර දායකත්වයන් ඔබටත් සිදුකිරීමට අවස්ථාව ඇත. මෙම මහල් දෙකෙහි නේවාසික භාවනා යෝගීන්ට නේවාසික පහසුකම් වෙනුවෙන් නිර්මාණය කරනු ඇත
රිදීකන්ද ආරණ්‍ය සේනාසනයහි නඩත්තු කටයුතු සඳහා දායකත්වයන්
රිදීකන්ද ආරණ්‍ය සේනාසනයේ නඩත්තු වියදම් වන ජලය, විදුලිය, ඔන්ලයින් සඳහා පහසුකම් සේවා යනාදිය සඳහා ඔබගේ ගෞරවනීය පරිත්‍යාගයන් සහ දායකත්වයන් වඩාත් සාදරයෙන් පිළිගනිමු.