භාවනා කුටි නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය

රිදීකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භාවනායෝගී භික්ෂුන් වහන්සේලා සහ භවනායෝගීන් සඳහා අවශ්‍ය භාවනා කුටි නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය.

දැනට පවතින භාවනා කුටි වල සීමිත බව නිසා අලුතින් නව භාවනා කුටි නිර්මාණය කිරීම තුලින් භවනායෝගීන් වැඩි පිරිසකට ආරණ්‍ය තුල නේවාසිකව වැඩ සිට භාවනා කටයුතු කරගැනීමට පහසු වනු පිණිස, ඔබටත් මේ උතුම් කටයුත්තට සැදැහැ සිතින් සම්බන්ධ වීමට ඉතා ගෞරවයෙන් ආරාධනා කරමි.

share this article share this article on Facebook share this article on Tiwtter share this article on LinkedIn