The 2025 Katina Pooja Ceremony (Robe Offering)

මාතලේ උඩස්ගිරිය ආරණ්ය සේනාසනයේ නොවැම්බර් 02 සහ 03 වන දෙදින පැවැත්වෙන්නට යෙදුන වර්ෂ 2025 කඨින පූජෝත්සවය සහ අහිනවයෙන් නිර්මාණය කරන ලද දානශාලාව, මුළුතැන්ගෙය සහ නේවාසික පහසුකම් සහිත ගොඩනැගිලි සංකීර්ණය සඟසතු කොට පූජාකිරීම සිදු වූ වගයි.
The 2025 Katina Pooja Ceremony (Robe Offering) of the Udasgiriya Rideekanda Forest Monasteryin Matale, which took place on November 02 and 03, was held, and the newly constructed building complex, which includes a Dana Shala (alms hall), kitchen, and residential facilities, was offered to the Sangha (monastic community).
share this article share this article on Facebook share this article on Tiwtter share this article on LinkedIn