Online Retreats

වැඩසටහන
ශ්‍රී සද්ධර්ම දේශනාව සහ සමථ විදර්ශනා භාවනා වැඩසටහන (සිංහල බසින්)
නව භාවනයෝගීන් සඳහා තවදුරත් විවෘතව ඇත.

View Program Banner

Click to download recordings

වැඩසටහන් විස්තරය
ආරම්භක දිනය :
2022 වර්ෂයේ මාර්තු මස සිට ආරම්භ වීමට නියමිතයි.
සෑම සතියකම ඉරිදා දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා ( ශ්‍රී ලංකා වේලාවෙන්)

නියමිත වෙලාවට පහත යොමුව මගින් ZOOM තාක්ෂනය මගින් සම්බන්ධ වියහැක.

Join Zoom Meeting:
https://us02web.zoom.us/j/4736024478?pwd=Nm5kZWZ5TmdIeVhVSzdEakwvNFRmdz09
Meeting ID: 473 602 4478
Passcode:613236

වැඩසටහන
ශ්‍රී සද්ධර්ම දේශනාව සහ සමථ විදර්ශනා භාවනා වැඩසටහන (සිංහල බසින්)
වැඩසටහන් විස්තරය
ආරම්භක දිනය :
2022 වර්ෂයේ මාර්තු මස සිට ආරම්භ වීමට නියමිතයි.
සෑම සතියකම සෙනසුරාදා දින සවස 4.00 සිට 6.00 දක්වා ( ශ්‍රී ලංකා වේලාවෙන්)

( වැඩසටහන ඇරඹෙන දිනය ඔබට දැනුම දෙනු ඇත.)

ස්මාර්ට් දුරකථනය සමඟ සම්බන්ධ වීමට නම්,
පහත යොමුව ඔස්සේ zoom මෘදුකාංගය ඔබේ ස්මාර්ට් දුරකථනය බාගත කරගන්න
https://play.google.com/store/apps/details?id=us.zoom.videomeetings&hl=en&gl=US

ඇපල් ස්මාර්ට් දුරකථනය සමඟ සම්බන්ධ වීමට නම්;
පහත යොමුව ඔස්සේ zoom මෘදුකාංගය ඔබේ ඇපල් ස්මාර්ට් දුරකථනය බාගත කරගන්න.
https://apps.apple.com/us/app/zoom-cloud-meetings/id546505307

ඔබේ පරිගණයක ඔස්සේ සම්බන්ධ වීමට නම්;;
පහත යොමුව ඔස්සේ zoom මෘදුකාංගය ඔබේ පරිගණයට බාගත කරගන්න..
https://zoom.us/client/latest/Zoom.pkg

ඔබේ ඇපල් පරිගණයක ඔස්සේ සම්බන්ධ වීමට නම්;;
පහත යොමුව ඔස්සේ zoom මෘදුකාංගය ඔබේ ඇපල් පරිගණයට බාගත කරගන්න.
https://zoom.us/client/latest/Zoom.pkg?archType=arm64