රිදීකන්ද ආරණ්‍යය සේනාසනය, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලට අයත් උඩස්ගිරිය ග්‍රාමයට යාබදව ඉතා මනරම් කඳු මුදුනක පිහිටියා වූ භාවනා යෝගීන්ගේ තෝතැන්නකි. එහි වූ සෞම්‍ය දේශගුණය, සීතල සහ සෙවණ, භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා මෙන්ම, උපාසක උපාසිකා වන්ගේ සිත මෙන්ම කයටද ගෙනෙදෙන්නේ සුවපත් භාවයකි.
මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇරඹුණු ලක්දිව ථෙරවාද බුදුසසුන අද දක්වා නොනැසී පවත්වා ගෙන එන ගමනේදී, වළගමබා රජ සමයේ බැමිණිටියා සාය නම් අතිශය දරුණු සාගතය නිසා එතෙක් වාචෝත්ගතව පවත්වාගෙන ආ තෙවළා බුදුවදන අභාවයට යා නොදී, කඳු රටට වැඩම කොට පෙළ දහම වාචෝත්ගත කොට අස්වසමින් රැක ගැනීමට දිරි දැරූ ඒ මහා සංඝරත්නය, මාතලේ අලු විහාරයේ දී ධර්මයේ චිරස්තතිය පිණිස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලහ. එවන් සංඝ පරපුරකින් පෝෂණය වූ භික්ෂු පරම්පරාවක් ලෙස උත්තම ශාසනයේ ප්‍රතිපත්තිගරුකව කටයුතු කරමින් ආරණ්‍යය වාසීව වැඩසිටින භික්ෂුන්වහසේලා මෙම රිදීකන්ද ආරණ්‍යය සේනාසනය තුල වැඩසිටියි. තමන් වහන්සේලාගේ අධ්‍යාත්මික ගුණවගාවන් වර්ධනය කරගනිමින්, ධර්ම මාර්ගය තුල ගමන් කරන භාවනායෝගීන්ටත් මාර්ගෝපදේශනය ලබා දෙමින්, බුද්ධ දර්ශනය මෙරට මෙන්ම ජාත්‍යන්තරය තුලද ප්‍රචලිත කිරීමේ වටිනා ශාසන මෙහෙවරයක වර්තමානය තුල කටයුතු කරමින් වැඩ වාසය කරයි.
ත්‍රිපිටක ගත ධර්ම විනය මනාකොට අධ්‍යනය කොට එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින්, බුද්ධ දර්ශනයේ ඉදිරිපත් කරන උතුම් ඵල නෙලාගැනීමේ ක්‍රමානුකූල මාර්ගයක ගමන් කිරීම පිණිස රිදීකන්ද ආරණ්‍යය සේනාසනය ධර්මකාමීන්ට මාර්ගෝපදේශනය ලබා දෙයි. බුද්ධ දර්ශනයේ හර ධර්මතා, සිද්ධාන්ත මනා කොට විවරණය කොට ලබා දෙන්නා වූ ධර්ම දැනුම, ප්‍රයෝගිකව භාවනා කර්මස්ථානයන් නිර්දේශ කරමින් ප්‍රත්‍යක්ෂ අවබෝධයන් කරා කෙනෙකු ගෙන ඒම රිදීකන්ද ආරණ්‍යය සේනාසනය හි සුවිශේෂීත්වයයි. ප්‍රත්‍යක්ෂ අවබෝධයන් සඳහා උපකාරක ධර්මතා වූ සමථ සහ විදර්ශනා භාවනා දර්ශනයන්පෞගෙන් සමන්විතව එක් එක් භාවනායෝගියාගේ වර්ධනය මත පදනම් වූ ඉගැන්වීම් සහ මාර්ගෝපදේශයන් ලබා දීමෙන්, නිවැරදිව පියවරෙන් පියවර කෙනෙකුට ආර්ය මාර්ගයේ ගමන් කිරීමට අවකාශ සලස්වයි.
Our mediation programs include residential retreats and online instructional programs designed to the serious seekers Nibbhana -the ultimate salvation of all suffering, found only in Buddhism. We also offer Buddhist specialized psychological counseling programs to individuals suffering from stress, depression, anxiety, and addictions.
Rideekanda Forest Monastery is committed to conserving the ancient tradition and customs of the Buddhist order. Thus, our residential monks continue to practice the preparation of robes, kathina ceremonies and adhere to the custom of alms rounds (pindapatha), the same way they were practiced during ancient times.
Plans are also underway to transform the monastery into a Buddhist academic research center to expand the true wisdom in Buddhism to the western world.
The noble mission of this monastery is embodied through our endeavors to preserve true Buddhism for the individual, social, and spiritual well-being of human society.
බුද්ධ දර්ශනය බටහිර ලෝකය තුල ප්‍රචලිත කිරීමේ අභිලාශයෙන්, රිදීකන්ද ආරණ්‍යය සේනාසනය බුද්ධ දර්ශනයට අදාළ ශ්‍රාස්ත්‍රීය පර්යේෂණයන් සිදුකරන පර්යේෂණ ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ ඉදිරිදැක්මක් තුල වර්තමානයහි කටයුතු කරමින් සිටියි.
ඉහත සියළු ශාසනික සහ සමාජීය මෙහෙවරයන් සිදුකරමින් බුද්ධ ශාසනයහි චිරස්ථිතිය අභිවුර්ධිය සාක්ෂාත් කිරීම රිදීකන්ද ආරණ්‍යය සේනාසනය හි එකම අධිෂ්ඨානය වේ.
The Journey of Developing Rideekanda Monastery
Over the past eight years, Rideekanda Monastery has undergone remarkable development, transforming into a serene sanctuary for meditation and spiritual growth. This incredible journey, filled with challenges and triumphs, has been led by Ven. Homagama Rewatha Thero, whose unwavering dedication has guided the construction efforts from the very beginning.
The progress made would not have been possible without the collective efforts of the village community, meditation practitioners, and generous donors who have supported the monastery's vision. Together, they have turned a vision into reality, creating a space that nurtures the mind and spirit.
Starting in 2017, the construction and expansion of Rideekanda Monastery have included numerous projects aimed at enhancing the facilities for meditation and residential retreats. These efforts reflect the deep commitment of everyone involved, showcasing how unity and shared purpose can achieve great things.
Today, the monastery continues to grow, standing as a testament to the power of collaboration and the enduring support of those who believe in its mission. With gratitude, we honor the contributions of all who have made this transformation possible and invite you to be part of our ongoing journey.





